4 Custom 3D Animated Scrolling Templates
ආරාධනා පත්‍රය
අපගේ ආදරණීය දූ රුවන් වින්ද්‍යා සහ පුත් කසුන් ප්‍රදීප් යන දෙපළගේ විවාහ මංගල්‍ය උත්සවයට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.
2026 ඔක්තෝබර් මස 25 වන ඉරිදා
⏰ පෝරු මස්තක ආරූඪ කිරීම: පෙ.ව. 09.12 ට
🍽️ මංගල භෝජන සංග්‍රහය: ප.ව. 12.30 ට
ග්‍රෑන්ඩ් සිග්නේචර් හෝටලය, කොළඹ
ඔබගේ පැමිණීම පහත බොත්තම් භාවිතයෙන් අප වෙත ස්ථිර කරන්න.